BREAKING NEWS
Search

බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ජනපති නියෝග මත යළි සේවයේ පිහිටුවයි

ඉකුත්දින ලංඩන් නුවරදී, LTTE හිතවාදීන් පිරිසක්ගේ කළහකාරී හැසිරීමක් පාදක කොටගෙන ඇතිවූ සිදුවීම ආශ්‍රයෙන් යුධ හමුදා සේවය අත්හිටවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංකර ෆර්නෑන්ඩුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත යළි ස්ථාපිත කළ බව සතුටින් දැනුම් දෙමි. මේ සම්භන්ධයෙන් ජනාධිපතිවරයා ස්වල්ප මොහොතකට පෙර යුධ හමුදාපතිවරයාව දැනුවත් කළ අතර, එකී රණවිරුවාගේ ආරක්ෂාව සම්භන්ධයෙන් ලක් රජය සෑම පියවරක්ම ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී නියෝග නිකුත් කර ඇත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *