BREAKING NEWS
Search

වත්මන් ආණ්ඩුව 2020 දක්වා යන බව අගමැති කියයි

වත්මන් ආණ්ඩුව වසර 2020 දක්වා පවත්වාගෙන යාමට එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් සමඟ අද පැවති සාකච්ඡාවකදී තීරණය කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුව – කදුරුවෙල නගරයේ අද පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ ජන රැළියකට එක්වෙමින්.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *