BREAKING NEWS
Search

ටීනා ආසම ආස සෙකන්ඩ් ඔප්ෂන් ගැන ඇය කතා කල අපුරුව – photos

එක එක විදියේ ආසාවල් අපිට ඇතිවෙනවානෙ. මේකත් එහෙම එකක්. ටීනා ගැන ඔයාලා දන්නවනෙ. මේ කියන්න යන්නෙ ටීනාගේ සෙකන්ඩ් ඔප්ෂන් එක ගැන.

ටීනා ආසම ආස රූපය තියෙන්නෙ දීපිකා පදුකෝන්ට ලු. ඒ වගේම ටීනා ආසම හින්දි භාෂාව කතා කරන්න. අනික් වැදගත්ම දේ තමයි ටීනා කැමති ශාරුක්ව කසාද බඳින්න. මෙහෙම කිව්වට දැන් ශාරුක්ට ටීනාගේ වයසේ දරුවොත් ඉන්නවා. ඒත් ඉතිං හිත කියන්නෙ පුදුම දේවල් හිතෙන ඉන්ද්‍රියකටනෙ. ටීනාට වයස ප්‍රශ්නයක් නෑ ඉතිං ශාරුව ලැබෙනවා නම්.

බැරිවෙලා හරි ටීනා නිරූපිකාවක් නොවුණා නම් නිළියක් විදියට හැමදාම ඉඳීවි කියලත් කියනවා.

කෙල්ලෙක් නොවුණා නම් ටීනා කියන්නෙ එලකිරි කොල්ලෙක්ලුනෙ. මේ වගේ ටීනා ආසම ආස සෙකන්ඩ් ඔප්ෂන් ගැන පහුගිය දවසක කතාබහා කරලා තිබුණා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *